About Us

Friday, December 8, 2017

කොස් මැල්ලුම

#කොස් මැල්ලුම#


කොස් කපලා thambenna අවශ්‍ය පමනට වතුර දාලා ළිපෙ තියන්න.කරපිංචා,රම්පෙ,කුරුදු පොත්තක් ලුණු ටිකක් දමා ගන්න.

පොල් ගාල එයට අමු මිරිස් කරල් දෙකක්,සුදු ළූණු බික් දෙකක්,රතු ළූනු ටිකක්,අබ කුඩු,ගම්මිරිස්,අබ ඇට චුට්ටක,සුදුරු ටිකක්,කහ ස්වල්පයක්,ලුනු ඇට කිහිපයක් මේ සියල්ල දමා හොඳින් කොටා ගන්න.

කොස් ටික thambunata පස්සේ වතුර ගතිය යාන්තමට තියෙද්දී පොල් මිශ්‍රණය දමා ගන්න.හොඳින් කලවම් කරන්න.
ළිපෙහි පොඩි වේලාවක් thembenna තියන්න.
(මැටි හට්ටියක උයන්න.එතකොට රස වැඩියි)

No comments:

Post a Comment