About Us

Friday, December 8, 2017

අසමෝදගම් කොල සම්බෝලය


#අසමෝදගම් කොල සම්බෝලය#





රතු ළූණු,අමු මිරිස්,තක්කාලි,උම්බලකඩ
මේ සියල්ල පොල් සහ ලුණු සමඟ මිශ්‍ර කර ගන්න.අසමෝදගම් කොල හීනියට කපාගෙන එයට එක් කරගෙන රස අනුව ලුණු ඇඹුල් දමා ගන්න.

No comments:

Post a Comment