About Us

Friday, December 8, 2017

#අඹ චට්නි#



රතු ලූනු,කුරුදු පොත්තක්,ඉගුරු සුදු ලූනු paste එක ටිකක්,කරාබු නැටි දෙකක්,එනසාල් කරල් දෙකක් සූදානම් කර ගන්න.

විනාකිරි සමඟ ඉඟුරු සුදු ලූනු paste එක ළිපෙහි තබා අනෙකුත් කුළු බඩු සියල්ල දමා මද ගින්නේ රත් කර ගන්න.මිරිස් සහ ලුණු කුඩු අවශ්‍ය පමණ දමා ගන්න.මිශ්‍රණය රත් උණු පසුව සීනි දමන්න.

අඹ කැමති හැඩයට කපාගෙන වතුර ටිකක් සමඟ මෙම උකු මිශ්‍රණයට එකතු කරන්න.මද ගින්නේ පිස ගන්න.පාට අවශ්‍ය තරමට මිරිස් කුඩු එකතු කර ගන්න.සීනි පදම රස අනුව තිබේ දැයි බලන්න.

(මැටි හට්ටියක උයන්න)

No comments:

Post a Comment