About Us

Friday, December 8, 2017


#හාල්මැස්සන් මිශ්‍ර මෑ කරල් බැදුම#



මෑ කරල් ටික ලුණු ටිකක් සහ කහ දමා අතගා තෙල් ස්වල්පයක් දමා යන්තමින් බැද ගන්න.යන්තමින් බැදුණු මෑ කරල් ටික පසෙකින් තබා හාල්මැස්සන් ටිකක් බැද ගන්න.

ඉන්පසු ලූනු,සුදු ලුණු,ඉඟුරු ස්වල්පයක්,ලුණු කුඩු ටිකක්,රම්පෙ,කරපිංචා,පොඩි තක්කාලි ගෙඩියක් යන සියල්ල දමා තෙම්පරාදුවක් දමා ගන්න.මේ තෙම්පරාදුවට බැදගත් හාල්මැස්සන් සහ මෑ කරල් දමා කෑලි මිරිස් එකතු කර ලුණු රස පදම ඇතිද බලා හොඳින් කලවම් කර මද ගින්නෙ ළිපෙහි තබා ඉවතට ගන්න.

No comments:

Post a Comment