About Us

Friday, December 8, 2017


#වියලි කුනිස්සො සහ උම්බලකඩ මිශ්‍ර බැදුමක්#



කුනිස්සො හොදින් සෝදා වතුර බේරා ගන්න.ගැඹුරු තෙලේ බැද ගන්න.රතු ළූනු or බී ළූණු හීනියට කපා ගැඹුරු තෙල් වල බැද ගන්න.සුදු ළූනු බික් දෙකක් හීනියට කපා බැද ගන්න.(කැමති නම් කරපිංචා කොළ ටිකකුත් බැදලා එක් කර ගන්න)උම්බලකඩ ටිකකුත් තෙල් වලට දමා ඉක්මනින් ඉවතට ගන්න.

බැද ගත් සියල්ල මිශ්‍ර කරන්න.රස අනුව කෑලි මිරිස් සහ ලුණු කුඩු එකතු කර සුළු වේලාවක් ළිපෙහි තබා ඉවතට ගන්න.

(මාස කිහිපයක් කල්තබා ගත හැකිය)

No comments:

Post a Comment