About Us

Friday, December 8, 2017

#රටකජු බැදුමක්#



අමු රටකජු ගැඹුරු තෙලේ බැද ගන්න.
සුදු ලූනු තීරු කපා බැද ගන්න.
කරපිංචා සහ noodles පැකට් එකක් ද එලෙසම බැද ගෙන සියල්ලම හොඳින් මිශ්‍ර කර ගන්න.
(මේ සියල්ල කර නොවෙන්න බැද ගන්න.ලස්සන brown color එකක් වෙනකං.කරපිංචා වැඩි වෙලා බදින්න එපා)

ලුනු කුඩු,මිරිස් කුඩු අවශ්‍ය පමණ එකතු කර ගන්න.
(මාස කිහිපයක් වුවද කල්තබා ගත හැකිය)

No comments:

Post a Comment