ලොකු ළූණු අවශ්‍ය පමන,තක්කාලි,කරපිංචා,රම්ප,ස
බැදපු කරවල ටිකට හොඳින් අනා ගත් ළූනු ටික දමා බැද ගන්න.ළූනු රත් වන විට කහ ස්වල්පයක් සමඟ අතගා ගත් බන්ඩක්කා එකතු කරන්න.(තව කෑලි මිරිස් ස්වල්පයක්ද එකතු කර ගන්න අවශ්‍ය නම්)
පියන නොවසා පිස ගන්න.දෙහි ඇඹුල් ස්වල්පයක් එකතු කර ගන්න.
(කරවල වල ලුණු තිබෙන නිසා අවසානයේ අවශ්‍ය නම් පමණක් ලුණු එකතු කරන්න)

No comments:
Post a Comment