About Us

Friday, December 8, 2017


#මඤ්ඤොක්කා මාලුව හොදි හින්දුම#




මයියොක්කා හොඳින් සුද්ද කරගෙන මිටි කිරි දිය කිරි එකට දමා රම්ප,කුරුදු පොත්තක් ,ලුනු කුඩු ස්වල්පයක්,කහ චුට්ටක් සහ උලු හාල් ස්වල්පයක් දමා ලිප තියන්න.මද ගින්නේ පිසින්න.

ඒ අතරතුරදී තෙම්පරාදුවක් දමා මෙයට එකතු කර ගන්න.(ළූනු,රම්පෙ,අමු මිරිස්,කරපිංචා,සුදු ලූනු, ලුනු කුඩු ස්වල්පයක් සහ කෑලි මිරිස් ස්වල්පයක් සහ අබ ඇට ස්වල්පයක් තෙම්පරාදුවට ගන්න)
අමු තුනපහ,බැදපු තුනපහ,මිරිස් කුඩු ඉතා ස්වල්පයක් අවශ්‍ය පමණට එකතු කර ගන්න.

හොදි හිදෙනකම් මද ගින්නේ පිස ගන්න.

No comments:

Post a Comment