About Us

Friday, December 8, 2017

#පදම් කළ වැව් මාළු බැදුම#



පදම් කල වැව් මාළු ටිකක් ගෙන උණු වතුර ටිකක් දමා ටික වේලාවක් තබන්න.
(මෙය කල යුත්තේ පදම් කල වැව් මාළු වලට පමණයි).

උණු වතුර ඉවත් කර,තුනපහ,මිරිස් කුඩු,බැදපු තුනපහ,ලුණු කුඩු දෙහි යුෂ සමඟ මිශ්‍ර කර මාළු උඩින් තවරාගෙන තෙල් දැමූ pan එකක අඩු ගින්දර දමා බැද ගන්න.

*මාළු කැඩී නොයන ලෙස ඉතාම හෙමින්,පරිස්සමින් දෙපැත්ත හරවා ගන්න.

මේ pan එකට තක්කාලි,ළූණු,කරපිංචා,රම්පෙ,අමු මිරිස්,ඉඟුරු සුදු ළූනු paste ස්වල්පයක් කෑලි මිරිස් සමඟ මිශ්‍ර කරගෙන එකතු කර ගන්න.

අඩු ගින්දරේ හොඳ සුවඳක් පාටක් ලැබෙන තුරු මාළු කැඩී නොයන ලෙස බැද ගන්න.

No comments:

Post a Comment