About Us

Friday, December 8, 2017


#කොස් තැම්බුම සමඟ ගොඩ හොද්ද #

ගොඩ හොද්ද /(ගමේ කෑමක්)




කොච්චි හෝ අමු මිරිස්, උම්බලකඩ, රතු ලූණූ, ලුණු දාල අඹරා ගන්න නැතිනම් හොඳින් අතින් පොඩි කර ගන්න..ඉන්පසු උකු පොල් කිරි එකතු කරල ලුණු දෙහි එකතු කර ගන්න.(තම්බා ගත් කොස් සමඟ කෑමට සුදුසුයි)

No comments:

Post a Comment