# බැද ගත් පොල් සහ හාල් මිශ්ර වට්ටක්කා මාළුව#
කැකුළු සහල් ටිකක්,පොල් ටිකක් හොදින් කබලෙ බැදගෙන වන්ගෙඩියට දමා කරාබු නැටි දෙකක්,සුදුරු ටිකක් සහ කරදමුන්ගු සමඟ කොටා ගන්න.(or grind කර ගන්න)
කොටා ගත් මිශ්රණය වට්ටක්කා එකට දමා හොඳි හින්දලා ලිපෙන් ඉවත් කර ගන්න.
(මැටි හට්ටියක පිස ගන්න)
No comments:
Post a Comment