About Us

Friday, December 8, 2017

#කරවල බැදුම#



කැමති කරවල වර්ගයක් කුඩා කෑලි වලට කපාගෙන බැද ගන්න.

ළූණු,සුදු ළූනු,කරපිංචා,රම්පෙ,අමු මිරිස් or කොච්චි මිරිස් හා තක්කාලි ගෙඩියක් මේ සියල්ල කෑලි මිරිස් සහ කහ ටිකක් සමඟ මිශ්‍ර කර හොඳින් කලවම් කර ගන්න.
මේ සියල්ල කරවල ටික සමඟ එකතු කර ළිපෙහි තබා හොඳින් පිස ගන්න.

(කැමති නම් ලිපෙන් ඉවත් කිරිමට පෙර දෙහි පලුවක් or දෙහි පලුවක යුෂ එකතු කර ගන්න)

No comments:

Post a Comment