About Us

Friday, December 8, 2017


#පැණි දැවටූ බැදපු දෙල්#




දෙල් සිහින්ව කපා ගන්න.කපා ගත් දෙල් වතුර භාජනයකට දමා ගන්න.හොඳින් වතුර බේරා හැරගෙන ලුනු කුඩු සහ කහ කුඩු මිශ්‍ර කර ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න.

සීනි වතුර ටිකක් සමඟ භාජනය ළිප තබා හෙමින් හැදි ගාමින් පැණි මිශ්‍රණය සාදා ගන්න.බැද ගත් දෙල් ටික දමා හොඳින් කලවම් කරගෙන විනාඩි කිහිපයකදි ළිපෙන් ඉවත් කර ගන්න.

No comments:

Post a Comment