ගම්මිරිස් කුඩු,ලුණු,ඉගුරු සුදු ලූනු paste,මිරිස්,කහ කුඩු,salt ටිකක්,
විනාකිරි සමග මිශ්‍ර කර ළිපෙහි තබා රත් කර ගන්න.සීනි ටිකක් එකතු කරමින් ඇට ඉවත් කල රටඉදි එකතු කර ගන්න හොඳින් කලවම් කරන්න.
එයට කැරට්,මාළු මිරිස්,ලොකු ළූණු (ලොකුවට කපා ගන්න),අමු මිරිස් එකතු කර කලවම් කර ළිපෙන් ඉවතට ගන්න.
මැටි හට්ටියක පිස ගන්න.

No comments:
Post a Comment