About Us

Friday, December 8, 2017

කුරක්කන් පිටි,සූදුරු,තල ඇට මිශ්‍ර පාන්



#කුරක්කන් පිටි,සූදුරු,තල ඇට මිශ්‍ර පාන්#
Multiseeds Healthy mini Bread





කුරක්කන් පිටි 200g
පාන් පිටි 100g
1 tsp කිරි පිටි
1 tbsp බටර්
1 tsp iyst
සුදුරු,තල ඇට ටිකක්
-මේ සේරම වතුර ටික ටික එකතු කරගෙන හොඳින් අනාගෙන dough එකක් හදා ගන්න.
-dough එක 1 hour rest එකෙන් තියන්න.
-පැයකින් පසුව ආයෙමත් හොඳින් dough එක අනා ගන්න.bread shape එක හදාගෙන තව 15mins වගේ තියන්න.
-Oven eka 10/15mins pre heat කර ගන්න.
-bread එක bake කරන්න කලින් egg yolk වලින් wash කරන්න.තල ඇට උඩින් අතුරා ගන්න.
30min/180c bake කරන්න.
නිවෙන්න තියලා slices කපා ගන්න.

No comments:

Post a Comment