මාළු ඇඹුල්තියල්
කැමති මාළු වර්ගයක් කෑලි කපා සෝදා ගන්න.
ගම්මිරිස්,මිරිස් කුඩු,අමු තුනපහ ස්වල්පයක්,කහ ස්වල්පයක් සහ බැදපු කුඩු ටිකක් ලුනු කුඩු සමඟ අතගා විනාඩි 15ක් පමණ තියන්න.

ඒ අතරතුරදී තෙම්පරාදුවක් දමා ගන්න.
(රම්පෙ,කරපිංචා,සේර,කුරුදු පොත්තක්,කරාබු නැටි දෙකක්,කරදමුන්ගු දෙකක්,තලා ගත් ඉඟුරු සුදු ළූනු paste ටිකක් සහ ළූණු දමා )
තෙම්පරාදුවට තුනපහ දැවටූ මාළු කෑලි ටික එකතු කර ටිකක් වේලා තබා වතුර ස්වල්පයක් සහ ගොරකා paste එකෙන් ස්වල්පයක් එකතු කර ලුනු රස ඇතිදැ බලන්න.ගම්මිරිස්,මිරිස් අවශ්‍ය නම් පමණක් තවත් එකතු කරන්න..මද ගින්නේ හොදි හිදෙනකම් හොඳින් පිස ගන්න.

No comments:
Post a Comment